පැල සිටුවා දින 12 කට පමණ පසු නිල් කැට පොහොර ග්රෑම් 2 - 3 ක් හෝ ජර්බෙරා වගාවට නිර්දේශිත වෙනත් පොහොරක් යොදන්න. ඉන්පසු සති 2 කට පමණ වරක් පොහොර යොදන්න.
පොහොර මතුපිටින් විසිරෙන සේ දමා පස් සමග කලවම් කර ජලය යොදන්න.
විටින් විට දියර පොහොර ඉසීමෙන් ශාකයේ පෝෂක ඌනතා වලක්වා ගැනීමටත්, මල් හට ගැනීමටත් උපකාරී වේ.
No comments:
Post a Comment