පැල පරික්ෂා කර ප්‍රමාණවත් ලෙස ජලය යොදන්න. ප්‍රමාණයට වඩා ජලය යෙදීමෙන් රෝගවලට බාජනය වීමේ හැකියාව වැඩි වේ.
අදික වර්ෂාවට නොකඩවා නිරාවරණය වීමෙන් පැලයේ අලංකාරයට හානි වීම මෙන්ම රෝගවලට බාජනය වීමේ හැකියාවද ඇත.
පැල වලට ප්‍රමාණවත් වර්දනයක් ලැබෙන තෙක් මල් පොහොට්ටු කඩා ඉවත් කරන්න.
No comments:
Post a Comment