ඉහත මාද්‍යයෙන් බදුන් හෝ වලවල් පුරවාගන්න.
පැල සිටුවීමේදී පැලයේ අග්‍රස්ථ කොටස යට නොවන සේ සිටුවීම වැදගත් වේ.
පැල සිටුවීමට සවස් කාලය වඩා යෝග්‍ය වේ.
පාත්ති වල සිටුවන්නේ නම් පෙළ අතර පරතරය අඩි 1ක් හා පේලි අතර පරතරය අඩි 1 1/4 විය යුතුයි.
පැල සිටුවීමෙන් පසු ජලය යොදන්න.
No comments:
Post a Comment